

1997 අංක 15, 2011 අංක 04 හා 2016 අංක 09 යන පනත් වලින් සංශෝධිත 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් ඇති කරන ලද සමථ මණ්ඩල ආරවුල් නිරාකරණය කිරීමේ විකල්ප ක‍්‍රමවේදයක් ලෙස ලංකාව තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතී. සමථ මණ්ඩල පනත මගින් හා වෙනත් නීති මගින් පනවා ඇති සීමාවන් ට යටත්ව මිනිසුන් අතර ඇති වන ආරවුල් හා අපරාධ නීතිය යටතේ ගැනෙන වැරදි ගණනාවක් සම්බන්ධව අධිකරණයේ නඩු පැවරීමට පෙර සමථ මණ්ඩලයට ගොස් ඒවා නිරවුල් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබී ඇත.
දැනට බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළම සමථ මූල මණ්ඩල ක‍්‍රියාත්මක වෙමින් පවති. මෙම සමථ මූල මණ්ඩල 15 තුළ ඒ ඒ ප‍්‍රදේශ වල හොඳ පිළිගැනීමක් සහිත සමාජය වෙනුවෙන් සේවය කිරීමට කැමති 400 ක පමණ සමථකාරවරු පිරිසක් සිය කාලය, ශ‍්‍රමය, ධනය කැපකරමින් සිය සහෝදර ජනතාව පීඩාවට පත්කර ඇති විවිධ වර්ග වල ආරවුල් වලින් ඔවුන්ට සහනයක් සැලසීම පිණිස ස්වේච්ඡාවෙන් කටයුතු කරති. මේ අතර කාන්තා සමථකාරවරියන් 88 ක්ද, දෙමළ ජාතික සමථකාරවරුන් 47 ක්ද, මුස්ලිම් ජාතික සමථකාරවරුන් 17 ක්ද සිටී. මේ සියළු දෙනා සමථකරුවන් ලෙස පත්කර ඇත්තේ ආරවුල් නිරාකරණය පිළිබඳ මනා පුහුණුවක් ලබා දීමෙන් පසුවය.
බදුල්ල දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපතිවරුන්ගේ තොරතුරු සහ සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන ස්ථාන, දින හා වේලාවන්
අංක 39 රිදීමාලියද්ද සමථ මූල මණ්ඩලය

ටී.එම් මුතුබණ්ඩා මයා
හෙලගම,පුදන්වත්ත,
රිදීමාලියද්ද, මහියංගණ
071 - 1149344
077 - 5295163
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ආඳාඋල්පත මහා විද්‍යාලයේ දී
ඉරිදා දින පෙ.ව. 9.00 සිට
අංක 40 මහියංගණ සමථ මූල මණ්ඩලය
එච්.එම්.අබේකොන් මයා
අංක 57, අරාවත්ත මහියංගණ
072 - 4172617
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/මහියංගණ ජාතික පාසලේ දී
ඉරිදා දින පෙ.ව. 9.00 සිට

අංක 76 මීගහකිවුල සමථ මූල මණ්ඩලය

ඩී.එම්. තිවංක සාලින්ද මයා
19 කණුව, අලුත් ගෙදර, කරමැටිය, මිගහකිවුල
076 - 8849271
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කා ර්යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට
අංක 77 කන්දකැටිය සමථ මූල මණ්ඩලය

ආර්.එම්. ප්‍රේමරත්න මයා,
මහවෙල, මාලියද්ද, බදුල්ල
072 - 5366418
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
කන්දකැටිය ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දී හෝ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට
අංක 107 ඇල්ල සමථ මූල මණ්ඩලය
පූජ්‍ය රිල්පොල චන්දිම හිමි
ශෛලතලාරාමය, නාවුල්ල, දෙමෝදර
072 - 5562476
070 - 1562476

සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ හල්පේ මහා විද්‍යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට
අංක 108 හල්දුම්මුල්ල සමථ මූල මණ්ඩලය
සමන් පාලිත නානායක්කාර මයා
අංක 280, හල්දුම්මුල්ල
071 - 1729257
057 - 2050023
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ හල්දුම්මුල්ල විද්‍යාලයේ දී
සෙනසුරාදා දින පෙ. ව. 9.00 සිට

අංක 109 සොරණාතොට සමථ මූල මණ්ඩලය
ආර්.එම්. ප්‍රේමදාස මයා
"අමිල",
මීගහවෙල, සොරණාතොට
077 - 0395252
071 - 0865208
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට

අංක 142 හපුතලේ සමථ මූල මණ්ඩලය
වයි.එම්. ජයසේකර මයා
අංක 123, "නිසසල",
උමංකඳුර, දියතලාව
077-8940814
057 - 2229494
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
උමංකඳුර බහුකාර්ය මධ්‍යයස්ථානයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට

අංක 143 ඌවපරණගම සමථ මූල මණ්ඩලය
ජේ.එම්. පියදාස මයා,
"ජය සෙවන", පන්නලවෙල, ලූණුවත්ත
071 - 1139031
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ රතඹ මුස්ලිම් විද්‍යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට

අංක 144 හාලිඇල සමථ මූල මණ්ඩලය
ඩබ්. අමරසිංහ මයා
"අමරගිරි", මුදුන්පිට, සිල්පොලගම, බදුල්ල
071 - 8505307
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ දී හෝ බ/ හාලිඇල අල් ඉර්ෂඩ් විද්‍යාලයේ දී
ඉරිදා දින පෙ.ව. 9.00 සිට

අංක 173 බදුල්ල සමථ මූල මණ්ඩලය
ඩී.එම්. ල ීලාරත්න මයා
සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානය, 47, ස්ප්‍රිංවැලි පාර, බදුල්ල
077 - 5488929
071 - 5692933
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
අංක 47 ස්ප්‍රිංවැලි පාර, සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ දී
ඉරිදා දින පෙ.ව. 9.00 සිට

අංක 174 පස්සර සමථ මූල මණ්ඩලය
එච්.එම්.සී. රත්නායක මයා
රටකොළවත්ත, පහල බැද්දෙඅරාව, කණහෙලගම, පස්සර
070 - 2561905
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ පස්සර ගැමුණු මහා විද්‍යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට

අංක 205 බණ්ඩාරවෙල සමථ මූල මණ්ඩලය
ඒ.කේ. නිස්තාර් මයා
11/1 ,
පොලිස් කන්ද පාර
බණ්ඩාරවෙල
071 - 8311820
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට

අංක 206 වැලිමඩ සමථ මූල මණ්ඩලය
කේ.ජී. නිහාල් පාලිත ද අල්විස් මයා
රත්මැටියවත්ත, මිරහවත්ත
071 - 8269549
057 - 2244056
සමථ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන්නේ
බ/ වැලිමඩ මුස්ලිම් විද්‍යාලයේ දී
ඉරිදා දින පෙ.ව. 9.00 සිට

අංක 302 ලුණුගල සමථ මූල මණ්ඩලය
ආර්.එම්. සමරකෝන් බණ්ඩාර මයා
"සමරපාය", මැටිගහතැන්න
071 - 8310829
055 - 3555939
සමථ මණ්ඩල රැස්වීම් පැ වැත්වෙන්නේ
බ/ ලුණුගල රාමක්‍රිෂ්ණා දෙමළ විද්‍යාලයේ දී
සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට

